Saturday, January 11, 2025

General line - 0115112241

ඡන්දය වෙනුවෙන් සියලූ පාසල් සිකුරාදා වැසෙයි




පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙන් එලඹෙන 09 වන සිකුරාදා සියලූ පාසල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

මැතිවරණ රාජකාරි සඳහා පාසල් යොදා ගැනීම ඊට හේතුවයි. වසා තැබෙන සියලූ පාසල් ලබන සඳුදා යළි විවෘත කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ලබන 10 වනදා පැවැත්වෙනවා.