බරපතල වංචා දූෂණ, රාජ්ය සම්පත්, වරප්රසාද, බලය සහ අධිකාරය අනිසි ලෙස භාවිතා කිරිම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තා තිස් හතර (34) ප්රකාශයට පත්කර තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාල නිල වෙබ් අඩවියට ඇතුලත් කරමිනුයි ප්රකාශයට පත් කර ඇත්තේ.
එහි වැඩි විස්තර මෙතැනින් බලන්න.