පෙබරවාරි 10 යනූ සටනේ අවසන් දිනය නොව සටන ආරම්භ කරන දිනය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහරගම ප්‍රදේශයේ සංවිධාන කළ ජන හමුවක් අමතමින්මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධාන කරන අවසන් ජන රැළිය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (07) පස්වරුවේ පොලොන්නරුවේදී පැවැත්වෙනවා.