Saturday, January 11, 2025

General line - 0115112241

ඉදිරියේදී ද අඛණ්ඩව සිදුවන දෙයක් හිටපු ජනපති හෙළි කරයි

චන්දන උඩුවාවල - මහනුවර




රාජ්‍ය සම්පත් විකිණීම ඉදිරියේදී ද අඛණ්ඩව සිදු වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මෙම අදහස් පල කළේ මහනුවර පැවැති ජන හමුවක් අමතමින්.
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සංවිධාන කරන අවසන් ජන රැළිය හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (07) පස්වරුවේ හෝමාගමදී පැවැත්වෙනවා.