Saturday, January 11, 2025

General line - 0115112241

ප්‍රධාන පක්ෂවලට කළ නොහැකි දෙයක් ගැන මන්ත්‍රී අනුරගෙන් ප්‍රකාශයක්

තරංග රුක්ෂාන් ජයසේකර




ප්‍රධාන පක්ෂ කිසිවකටත් හොරකම් සහ දූෂණය නතර කරන බවට ප්‍රකාශ කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. පක්ෂයේ ජන රැළියක් අමතමින් මෙම අදහස් ඔහු පලකළා.
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කරන අවසන් ජන රැළිය අද (07) පස්වරුවේ පැවැත්වෙන්නේ මහරගම නගරයේදීයි.