Saturday, January 11, 2025

General line - 0115112241

පෞද්ගලික අධ්‍යාපන ආයතනවල ගුරුවරුන්ගෙන් මැතිවරණ කොමිසම කරන ඉල්ලීම මෙන්න

කසුන් කැලුම්




පෞද්ගලික අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන සිසුන්ට ඡන්දය  ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි ඡන්ද විමසීම පැවැත්වෙන දින දේශන හා විභාග ආදිය සැලසුම් කරගන්නා ලෙස, මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කර තිබෙනවා.ඒ, පෞද්ගලික අධ්‍යාපන ආයතන ප්‍රධානීන්ගෙන් හා පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගෙන්. තමන්ගේ කටයුතුවලට මෙන්ම මැතිවරණ කටයුවලට හා සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට ද බාධා නොවන අන්දමින් කටයුතු කරන ලෙසයි මැතිවරණ කොමිසම පෙන්වාදුන්නේ.