Saturday, January 11, 2025

General line - 0115112241

රනිල් සහ මහින්ද දූෂණය ගැන කියන කතා

හේමන්ත කහවලගේ / සජිත් තිලකරත්න




දූෂණයට එරෙහිව වෙනත් කවුරුන් කතා කළද සැබෑ ලෙසම දූෂණයට එරෙහි එකම කණ්ඩායම එක්සත් ජාතික පක්ෂය බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අග‍්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප‍්‍රචාරක රැළියකට එක්වෙමින්. 

 

දූෂණයට එරෙහි තමන්ට චෝදනා කළද බරපතලම දූෂණ චෝදනා ඇත්තේ වත්මන් ආණ්ඩුවට බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ බෙලිඅත්තේ පැවැත්වූ මැතිවරණ ප‍්‍රචාරක රැළියකදීයි.