Saturday, December 28, 2024

General line - 0115112241

විපක්ෂ නායක ධුරයට සුදුසු පුද්ගලයා ගැන පාඨලි ඇමතිගෙන් ප්‍රකාශයක්

හර්ෂිකා සංජීවනී




ජනමතය සැලකිල්ලට ගනිමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරයට පත් කළ යුතු බව අමාත්‍ය පාඨලී චමිපික රණවක පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ජාතික ආණ්ඩුවේ ව්‍යුහාත්මක වෙනසක් සිදු විය යුතු බව මැතිවරණ ප්‍රතිඵලයෙන් පැහැදිලි වන බවයි.

අමාත්‍ය පාඨලී චමිපික රණවක මේ බව සහන් කළේ දෙහිවල අද  (17) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.