Sunday, April 28, 2024

General line - 0115112241

පළමු තරගයේ වීරයා සංගක්කාර




පාකිස්තාන සුපර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගයේ විරයා බවට පත්වීමට ශී‍්‍ර ලංකාවේ කුමාර් සංගක්කාර සමත් වී තිබෙනවා. ඒ, පේෂාවර් ශල්මි කණ්ඩායම සමග පැවති තරගය කඩුළු 7 කින් ජය ගැනීමට දායකත්වය දක්වමින්.

සංගක්කාර නියෝජනය කළේ මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායමයි. සංගක්කාර එහිදී පන්දු 51 කදී ලකුණු 57 ක් රැස් කළා. ඊට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ද ඇතුළත්.