Sunday, September 8, 2024

General line - 0115112241

ඉන්දීය සුපිරි නළුවෙකුට දුර්ලභ රෝගයක්

දිනුක් හේවාවිතාරණ




ඉන්දීය සුපිරි නළු ඉර්ෆාන් ඛාන් දුර්ලභ රෝගී තත්වයකින් පීඩා විදින බව අණාවරණය කලා. ඒ, සිය නිළ ටිවිටර් ගිණුමේ සටහනක් තබම්න්.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ තම රෝගී තත්වය පිළිබදව රසිකයින් කළඹල නොවිය යුතු බවයි.

ලෝකයේ වඩාත් කතාබහට ලක්වු ඉන්දීයානු නළුවන් ගෙන් කෙනෙක් ලෙසට ඉර්ෆාන් ඛාන් ඉදිරියෙන් සිටිනවා.

ඔහු විසින් රගපෑ ස්ලම්ඩෝග් මිලියනර්, ලයිෆ් ඔෆ් පයී හා ද ස්ප්යිඩර් මෑන් යන ජාත්‍යන්තර ච්ත්‍රපට ලොව පුරා දැඩි කතා බහකට ලක්වුණා.

ලන්ච් බොක්ස්, පීකු, මැක්බුල්, හාසිල් හා පාන් සිං තෝමාර් ඇතුළු ජනප්‍රිය හින්දි ච්ත්‍රපට 100 කට අධික සංඛ්‍යාවකට රංගන දායකත්වය දැක්වු ඉර්ෆාන් ඛාන් සමිමාන රැසකින්ද පිදුමි ලැබුවා.