මහනුවර පැවති නොසන්සුන්තාවට හේතුවූ කරුණු සම්බන්ධයෙන් ඊයේ (08) රාති‍්‍ර ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් චේන්ජ් වැඩසටහනින්ද සාකච්ඡාවට ලක් කෙරුණා. ඊට එක්වෙමින් කළමණාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය කියාසිටියේ ගැටළු ඇත්නම් ඒවා විසදිය හැක්කේ සාකච්ඡා මාර්ගයෙන් පමණක් බවයි.
මෙවැනි සිද්ධීන් වළක්වාගත හැකි ආකාරය පිළිබදවද මෙහිදී අදහස් පළ කෙරුණා.
"බීමත්ව ඉඳල තමයි මේ දේ පටන් ගැනීමට. දෙමව්පියන්, ගුරුවරුන් මීට වඩා ඔවුන් කෙරෙහි ආදරයක් දැක්වූවානම් මෙවැනි තත්ත්වයන් වෙනස් කළ හැකි බවයි කළමණාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය කියාසිටියේ.
සම්පූර්ණ අන්ලිමිටඩ් වැඩසටහන මෙතනින් අහන්න.