Saturday, May 4, 2024

General line - 0115112241

ජනමාධ්‍යයේ කාලීන වගකීම ගැන පැහැදිළි කිරිමක්



ජනමාධ්‍යයේ කාලීන වගකීම කුමක් දැයි නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනේදී ඊයේ (20) සාකච්ඡාවට ලක් කෙරුණා.
 
මේ සදහා සහභාගි වුයේ ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදයේ නියෝජිතයින්.
 
එහිදී අදහස් දැක්වූයේ එම සංගමයේ සභාපති, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති නීතිඥ රවී ජයවර්ධන ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ ලේකම් දෙරණ මාධ්‍ය ජාලයේ උප සභාපති ලක්සිරි වික්‍රමගේ සහ ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති සිද්ධි ෆාරුක් ද මෙම වැඩසටහනට එක් වුණා.