ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සදහා අවසර ලබාදීමෙන් රජයට රුපියල් කෝටි 1,140 ක පාඩුවක් කළ බවට හිටපු ආරකෂක ලේකම් ගෝඨාභය රාජපකෂට එරෙහිව ගොණුකළ නඩුව අද (26) විභාගයට ගැණුනා. ඒ, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදීයි.
හිටපු ආරකෂක ලේකම් ගෝඨාභය රාජකෂ ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට පවරා ඇති අදාළ නඩුව විභාගයට ගැනීම ලබන ජූලි මස 9 වනදා දක්වා කල් දැමීමටයි මෙහිදී තීරණය කෙරුණා.