අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට එක්සත් ජාතික පක්ෂයෙන් මන්තී‍්‍රවරුන් 25 දෙනෙකුට වැඩි පිරිසක් සහාය ලබාදෙනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
එහි නියෝජ්‍ය සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා නෙත් නිව්ස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් මේ බව කියාසිටියා. නියත වශයෙන්ම මන්ත්‍රීවරු 25ක් හෝ ඊට වැඩි පිරිසක් විශ්වාසභංගයේා්නාව සම්බන්ධයෙන් ඡන්දය විමසන අවස්ථාවේදී විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශකරනු හෝ, ඡන්දය දීමෙන් වැළකී සිටිනු ඇතැයි ඔහු පවසනවා.