ශ්‍රී ලකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් හෙට (01) පැවැත්වීමට නියමිතව තිඛෙනවා. දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ අරලියගහ මන්දිරයේදී මෙම හමුව පැවැත්වෙනු ඇති බවයි.
අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මෙහිදි දෙපාර්ශවය සාකච්ඡා පවත්වනු ඇති බවයි වැඩිදුරටත් අනාවරණ කෙරුණේ.