Wednesday, February 5, 2025

General line - 0115112241

මැයි පළමු වැනිදා නිවාඩුව අවලංගුයි

සමන්ත කුමාර




මැයි පළමු වනදාට යෙදී ඇති ලෝක කම්කරු දිනය වෙනුවෙන් ලබාදෙන රජයේ නිවාඩු දිනය අවලංගු කර එය මැයි මස 07 වන සඳුදා ලබාදීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ (11) මධ්‍යම රාත්‍රීයේ නිකුත් කෙරුණා. 

2066 / 17 යන අංකයෙන් එම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන විසින්. 

වෙසක් සතිය හේතුවෙන් මෙවර ලෝක මැයි දින සැමරුම මැයි මස 07වනදාට කල් දැමීමට කැබිනට් මණ්ඩලය පසුගියදා තීරණය කළා.