Wednesday, February 5, 2025

General line - 0115112241

විමසිලිමත් වන්න - කාළගුණයේ වෙනසක් ගැන කල්තියා දැනුම් දෙයි




බස්නාහිර, සබරගමුව,මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල මහජනතාව සඳහා මීට සුළු වේලාවකට පෙර කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කළා.

අදාළ ප්‍රදේශ තුළ බොහෝ දුරට පැය කිහිපයක කාලයක් සඳහා ගිගිරුම් සහිත වැසි සහ ප්‍රභල අකුණු ඇති වීමේ හැකියාවක් පවතින බව ඉන් පෙන්වා දී තිබෙනවා.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි.