Monday, April 29, 2024

General line - 0115112241

අයිපීල් තරගාවලියේ කොල්කටා - දිල්ලි ගැටුම අද

සමන්ත කුමාර - ක්‍රික් ඉන්ෆෝ ඇසුරෙන්




ඉන්දියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (16) රාත්‍රියේ පැවැත්වෙනවා. ඒ, කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සහ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම අතරයි. මෙම කණ්ඩායම් දෙකම මෙවර තරගාවලියේ මෙතෙක් සහභාගී වූ තරග තුනෙන් එක් තරගය බැගින්  ඡයගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ප්‍රසාද ලකුණු සටහන අනුව කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම  පස්වන ස්ථානයේ රැඳීසිටින අතර දිල්ලි කණ්ඩායමට හිමිව ඇත්තේ හත්වන ස්ථානයයි.