Friday, September 20, 2024

General line - 0115112241

විධායකය අහෝසි කරන්නට කියා ජවිපෙ වෙනත් රහස් උත්සාහයක - ජාතික නිදහස් පෙරමුණ




විධායක ජනාධිපති ධුරය අහෝසි කරන මුවාවෙන් ජනතා විමුක්ති පෙරමුණ 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමේ උත්සාහයක නිරත වී සිටින බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එම පෙරමුණ කොළඹ අද (26) කැදවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජයන්ත සමරවීර මේ බව කියාසිටියා. 

මීට එරෙහිව ජනතාව දැනුවත් කරමින් අත්පති‍්‍රකා බෙදීමක් ලබන 3 වනදා රටපුරා සිදුකරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.