Friday, September 20, 2024

General line - 0115112241

පන්සල අවට සැතපුමක් තුල පිහිටි සුරාසැල් වැසෙයි




දඹුල්ල රජමහා විහාරයේ සිට සැතපුමක අරය තුල පිහිටි සියලුම මත්පැන් අලෙවිසැල් අප්‍රේල් 26 සිට මැයි 02 වනදා දක්වා වසා දැමීමට කරන ලද ඉල්ලීම සුරාබදු කොමසාරිස් ජෙනරාල් විසින් අනුමත කර තිබෙනවා.

1970 වන්දනා ගමන් ආඥා පණත යටතේ සම්පාදිත දඹුලු රාජමහා විහාරයේ වෙසක් පොසොන් ගමන් පිලිබඳ නියෝගය යටතේ කරන ලද යෝජනා සම්මතයක් පරිදි දඹුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා විසින් මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා.