Friday, September 20, 2024

General line - 0115112241

ආරක්ෂක නිලධාරියාට මිරිස් කුඩු ගසා බැංකුවක් කොල්ල කයි

දිනුක් හේවාවිතාරණ




වත්තල ප්‍රදේශයේ පිහිටි පුද්ගලික බැංකුවකින් රුපියල් 750,000/- ක මුදලක් කොල්ලකා ඇති බව පොලිසිය සඳහන් කරනවා.

යතුරුපැදියකින් පැමිණි මංකොල්ලකරු බැංකුවේ ආරක්ෂක නිලධාරියාට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කොට බැංකු කවුන්ටරයේ තිබු රුපියල් 750,000 ක මුදලක් කොල්ලකා පලා ගොස් තිබෙනවා.

සිද්ධිය පිළිබඳව මේ වන විට පොලිස් විමර්ෂණ මේ වන විට ආරමිභ වී තිබෙනවා.