Saturday, September 21, 2024

General line - 0115112241

2020 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ගැන අනාවරණයක්

හේමන්ත කහවලගේ




2020 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස අමාත්‍ය පාඨලී චම්පික රණවල ඉදිරිපත් කිරීමේ සුදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ඔහුද ඊට සූදානම් බවටයි අමාත්‍යවරයාට සමීප ආරංචි මාර්ග පවසන්නේ.

ඉකුත් සතියේ ඔහු අමෙරිකාවේ පුහුණුවකටද සහභාගී වී ඇතැයි සඳහන්. එහෙත්, ඔහුට සමීප ආරංචි මාර්ග පවසන්නේ අමාත්‍යවරයා සහභාගී වී ඇත්තේ හාවඞ් විශ්ව විද්‍යාලයේ දේශනයක් සඳහා බවයි.