Saturday, September 21, 2024

General line - 0115112241

හිටපු ඇමති 'ඇමති' වෙලා යයි (UPDATE)

ඉෂාර සුපෙම් මානගේ




අද (01) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති කැබිනට් සංශෝධනයේදී  උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ලෙස විජේදාස රාජපක්ෂ දිවුරුම් දුන්නා.

 

---------------------------

විජේදාස ඇවිත්

(01-05-2018 09:58)

 

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රි විජේදාස රාජපක්ෂ ජනපති ලේකම් කාර්යාලයට පැමිණ ඇති බව වාර්තා වෙනවා.

යහපාලන ආණ්ඩුවෙන් නව කැබිනට් සංශෝධනයක් අද (01) සිදු වෙන අතර ජනපති ලේකම් කාර්යාලයේදී එම කටයුතු සිදු වෙනු ඇති.