Saturday, September 21, 2024

General line - 0115112241

අමාත්‍ය මණ්ඩල සංශෝධනය

චම්ලි ඒකනායක/ඉෂාර සුපෙම් මානගේ/වසන්ත පිවිතුරු




ජාතික ආණ්ඩුවේ සිව්වන කැබිනට් සංශෝධනය අද (01) පෙරවරුවේ සිදුකෙරුණා. නව අමාත්‍යවරුන් සහ විෂයයන් පිළිබඳ තොරතුරු පහතින් බලන්න.

01.ලක්ෂ්මන් කිරිඇල්ල - රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය

02.මහින්ද අමරවීර - කෘෂිකර්ම අමාත්‍ය

03.සරත් අමුණුගම - විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන, වෘත්තීය පුහුණු සහ උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය

04.එස්.බී. නාවින්න - අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍ය

05. දුමින්ද දිසානායක - වාරිමාර්ග, ජල කළමණාකරන හා ආපදා කළමනාකරන අමාත්‍ය

06.පී.හැරිසන් - සමාජ සවිබල ගැන්වීම අමාත්‍ය

07.කබීර් හෂීම් - මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය

08.රංජිත් මද්දුම බණ්ඩාර - රාජ්‍ය පරිපාලන කළමණාකරණ සහ නීතිය හා සාමය අමාත්‍ය

09.තලතා අතුකෝරාළ - අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය

10.ෆයිසර් මුස්තාෆා - ක්‍රීඩා ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය

11.විජිත් විජිතමුණි සොයිසා - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය

12.ඩී.එම්.ස්වාමීනාදන් - පුනරුත්ථාපන,නැවත පදිංචි කිරිම, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය

13.සාගල රත්නායක - ව්‍යාපෘති කළමණාකරන , තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය

14.මනෝ ගනේෂන් - ජාතික සහජීවනය සංවාද හා රජ්‍ය භාෂා අමාත්‍ය

15. දයා ගමගේ - සමාජ සුබ සාධන සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය

16. විජයදාස රාජපක්ෂ - උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය

17. රවීන්ද්‍ර සමරවීර - කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය

18. සරත් ෆොන්සේකා - තිරසාර සංවර්ධන, වනජීවි හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය