Thursday, September 19, 2024

General line - 0115112241

ගම්මන්පිලට ඇප




රක්ෂිත බන්ධනාගාර ගතකොට සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇපමත නිදහස්කොට තිබෙනවා. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින්.

රුපියල් 25000ක මුදල් ඇපයක් සහ රුපියල් 500000 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි ඔහු මුදා හැරුනේ.

ඔස්ටේ‍්‍රලියානු ජාතිකයෙකුට අයත් සමාගමක කොටස් ව්‍යාජ ඇටර්නි බලපත‍්‍රයක් මගින් විකුණා ඇති බවට එල්ල වූ චෝදනා මත උදය ගම්මන්පිල මහතා ඉකුත්දා අත්අඩංගුවට ගැනුනා.

01 (1) 01 (2) 01 (3) 01 (4) 01 (5)