Thursday, May 9, 2024

General line - 0115112241

ආපදාවන්ට හේතුව මිනිස් ක්‍රියාකාරකම් - සංකීර්ණ අවශ්‍යතාවලින් බලපෑමක්



මෑත කාලයේ බහුලව ඇති වන ආපදා තත්ත්වයන්ට මිනිස් කි‍්‍රයාකාරකම් හේතුවක් බව කළමණාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා. ඊයේ (24) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටහට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. 

වර්මානය වනවිට සංකිර්ණ වී ඇති පුද්ගල අවශ්‍යතා මෙවැනි තත්ත්වයන්ට බලපාන ආකාරය ද මෙහිදී පැහිදිළි කෙරුණා.