Saturday, December 28, 2024

General line - 0115112241

මංගලට එජාපයේ ලොකු පුටුවක්




මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති ධූරයට පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 1983 වසරේදී පාර්ලිමේන්තුවට තේරීපත්වූ මංගල සමරවීර 2007 වසරේදී එක්සත් ජාතික පක්ෂය සමග එක්වූවා.

ඔහු ආණ්ඩු කිහිපයකම ප්‍රභල අමාත්‍යධූර හෙබවූවා.