ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින්ගේ හමුවක් අද (05) රාති‍්‍රයේ පැවැත්වෙනවා.
ඒ, ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. රාතී‍්‍ර 08ට ජනාධිපති නිල නිවසේදී මෙම හමුව සිදුවීමට නියමිතයි. ආණ්ඩුවේ පවතින ගැටලූ නිරාකරණය කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ.