Friday, September 20, 2024

General line - 0115112241

මිනුවන්ගොඩට නව මහේස්ත්‍රාත්වරියක්




මිනුවන්ගොඩ නව ප්‍රධාන මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ලෙස සිලනි චතුරංති පෙරේරා මහත්මිය පත් කළ බව අධිකරණ සේවා කොමිසම පවසනවා.

එම තනතුරේ සේවය කළ අයි.එම්. ධම්මිකා ඉලංගසිංහ මහත්මිය පසුගිය 23 වැනි දා ඉන් ඉවත් කෙරුණා. ඒ සඳහා මෙම නව පත් කිරීම සිදු කර තිබෙනවා.