තුවා, ඇඳ ඇතිරිලි සහ ජර්සි තුළට රසායනික ද්‍රව්‍ය මගින් කොකේන් මත්ද්‍රව්‍ය කාවද්දා මෙරටට රැගෙන ආ පුවතක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් වාර්තා වුණා.
සිදු කරන ලද සූක්ෂම පරීක්ෂාවකින් පසු මෙම රෙදි තුළ කොකේන් විෂ මත්ද්‍රව්‍ය කිලෝ 11යි ග්‍රෑම් 300ක් තිබී සොයා ගෙන තිබෙනවා.
එම සම්පූර්ණ වාර්තාව පහතින් දැක්වෙයි.