රටේ ජනගහනය අඩු කිරීමට වත්මන් ආණ්ඩුව කූඨ වැඩපිළිවෙලක නිරතව සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
මාතර මහාතින්ද පිරිවෙන් විහාරස්ථානයේ පැවැති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළා.
එහිදී "ඉස්සර නම් පවුලක 10ක් 09ක් ඉන්නවා. දැන් එක්කෙනයි දෙන්නයි. දැන් අපේ ජාතියත් ක්‍රමාණුකූලව නැති වෙලා යන තත්ත්වයක් තමයි තියෙන්නේ. ජීවත්වීමේ අසීරුකම..එක පැත්තකින් රජයක් විදිහට ගෙන යන වැඩපිළිවෙල.. මෙම ජනගහනය අඩු වීමට බලපානවා...කියලයි මම දකින්නේ. " යනුවෙන් ද සඳහන් කළා.