කොළඹ නගර සභා සීමාවට අයත් සියලූම ප‍්‍රදේශවලට අද (23) දිනයේ පැය 12ක කාලයක් අඩු පීඩන තත්වයන් යටතේ ජල සැපයුම ලබාදීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහාන මණ්ඩලය පවසනවා. එ් අනුව අද මධ්‍යහ්න 12 සිට රාති‍්‍ර 12 දක්වා එම තත්වය යටතේ ජලය සැපයෙනු ඇති. අත්‍යවශ්‍ය ජලනල අලූත්වැඩියා කටයුත්තක් ඊට හේතු වී තිබෙනවා.