සිංගප්පූරුවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, රහසිගතව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හමුවීමට නියමිත බවට තමන්ට තොරතුරු වාර්තා වී ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු එ් පිළිබදව දැක්වූ අදහස් පහතින් දැක්වෙයි.