Saturday, January 11, 2025

General line - 0115112241

මුදල් ඇමති මංගල ජනපති හමුවෙයි

කසුන් කැළුම්




ඉන්ධන මිල සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (10) පස්වරුවේ පැවැත්වීමට නියමිත බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.

මෙය පැවැත්වෙන්නේ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර අතරයි.

පස්වරු 04.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබෙනවා.