Saturday, January 11, 2025

General line - 0115112241

විවිධ මත ඇති මිනිසුන් සමග ඉදිරියට යන හැටි අගමැති සිංගප්පූරුවේදී කියයි




2050 වසර වන විට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කරලීම සඳහා අවශ්‍ය පදනම හා සැලැස්ම දැන් සකස් කර අවසන් බව ශ්‍රී  ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මෙය ඉතා අභියෝගාත්මක කාර්යයක් බවත්, විවිධ මතිමතාන්තර දරණ පුද්ගල සමූහයක් සමග ඉතා ඉවසිලිවන්තව හා විමසිලිවන්තව මෙම කාර්යය ඉදිරියට ගෙන යා යුතු බවයි අගමැතිවරයා පෙන්වා දී ඇත්තේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (10) දින සිංගප්පූරු වෙළඳ සහ කර්මාන්ත අමාත්‍යාංශය සහ සිංගප්පූරු ව්‍යාපාරික සමුළුව සමග එක්ව සංවිධානය කෙරුණු ශ්‍රී ලංකා - සිංගප්පූරු ව්යාාපාරික හමුවේ ප්‍රශ්නෝත්තර වාරයකට සහභාගී වෙමින්.

එය පහත පරිදි වෙයි.