Monday, May 6, 2024

General line - 0115112241

පාපන්දු ලෝක කුසලාස අවසන් මහා තරගයේ ප්‍රංශයේ ප්‍රතිවාදියාත් මතුවෙයි (VIDEO)




ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය රුසියාවේ මොස්කව් නුවරදී ඊයේ (11) පැවැත්වුණා. 

ඒ, එංගලන්තය සහ ක්‍රොඒෂියාව අතරයි.

එම තරගය ගෝල 2ට 1ක් ලෙස එංගලන්තය පරාජය කළ ක්‍රොඒෂියාව අවසන් මහා තරගයට සුදුසුකම් දිනා ගත්තා.

ඒ අනුව ලොවම බලා සිටින පාපන්දු අවසන් මහා තරගය ප්‍රංශය සහ ක්‍රොඒෂියාව අතර පැවැත්වෙනු ඇති.

එංගලන්තය සහ ක්‍රොඒෂියාව අතර තරගයේ විශේෂ අවස්ථා මෙතැනින් නරඹන්න