Friday, September 20, 2024

General line - 0115112241

1200කගේ සා/පෙළ ප‍්‍රතිඵල වෙනස් වෙයි




2015 සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණවලින් අයදුම්කරුවන් 1197 දෙනෙකුගේ ප‍්‍රතිඵල වෙනස් වී ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත් නැවත සමීක්ෂණ සඳහා අයදුම් කර තිබූ මුළු අයදුම්කරුවන් ගණන එක්ලක්ෂ නව දහස් අනූ හය දෙනෙක්.

නැවත සමීක්ෂණ ප‍්‍රතිඵල ඊයේ (25) රාත‍්‍රී අන්තර්ජාලයට මුදාහැරුණා. www.doenets.lk සහ results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් මෙම ප‍්‍රතිඵල ලබාගත හැකියි.