Friday, March 29, 2024

General line - 0115112241

සිංගර් සූප ශාස්ත‍්‍ර වැඩමුළුව 2 අදියර ඇරඹේ




සිංගර් සූප ශාස්ත‍්‍ර වැඩමුළුව යටතේ දිවයින පුරා පාසල් සඳහා ගෘහ ආර්ථික විද්‍යා උපකරණ ලබාදීමේ ජාතික වැඩසටහනේ දෙවන අදියර ආරම්භ කිරීමට සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා.

මේ එ් පිළිබඳ අදහස් දැක්වූ සිංගර් සමාගමේ අලෙවි සහ වාණිජ අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා පැවසුවේ පාසල්වල ගෘහ විද්‍යා විෂය නැවතත් ප්‍රචලිත කිරීමේ අරමුණින් 2015 වසරේ ඇරඹි මෙම වැඩසටහන මගින් ගුරුවරියන් 2385 දෙනෙකුට පුහුණුව ලබා දී ඇති බවයි. පාසල් 150ට ගිය වසරේ උපකරණ කට්ටල ලබාදී ඇතැයි පැවසූ ඒ මහතා මෙම වසරේදීද තවත් පාසල් 150ට උපකරණ කට්ටල ලබාදෙන බවද පැවසුවා