Saturday, May 11, 2024

General line - 0115112241

දිමුත් කරුණාරත්න ක‍්‍රිකට් වාර්තා පොතට

කසුන් කැලුම්




ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න එදා මෙදාතුර ටෙස්ට් ක‍්‍රිකට් පිටියේ වාර්තාගත කළ ඉහළම ශ්‍රේණිගත කිරීමට පැමිණ තිබෙනවා. ඒ, දකුණු අප‍්‍රිකාව සමඟ පැවති තරගයේ දී නවතම ටෙස්ට් පිතිකරුවන් අතර දිමුත් කරුණාරත්න දැන් පසුවන්නේ ලොව හොඳම පිතිකරුවන් අතර දසවන ස්ථානයේයි. 

දිනේෂ් චන්දිමාල් 09 වන ස්ථානයේත් කුසල් මෙන්ඩිස් 19 වන ස්ථානයේත් පසුවනවා. ටෙස්ට් පිටියේ ලොව හො`දම තුන් ඉරියව් ක‍්‍රීඩකයින් අතර 10 වන ස්ථානයට පැමිණීමට ද දිල්රුවන් පෙරේරා සමත්ව සිටීම විශේෂත්වයක්.