පාර්ලිමේන්තුවේදී සම්මත වූ ජාතික විගණන පනත බලාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව එය බලාත්මක කිරීමට අදාළ කටයුතු සඳහා කතානායක කරූ ජයසූරිය මහතා විසින් අද (17) ඊට අත්සන් තබා තිබෙනවා.