Monday, May 6, 2024

General line - 0115112241

සන්සිල්ක් වෙළඳ නාමය යටතේ නව නිෂ්පාදන පෙළක්




සන්සිල්ක් වෙළඳනාමය යටතේ සවභාවික ශාකසාර නිෂ්පාදන පෙළක් වෙළඳපොලට හඳුන්වා දී තිබෙනවා.  ඒ පිළිබඳ කරුණු දක්වන යුනිලීවර් ආයතනයේ මාධ්‍ය ප‍්‍රධානී චන්න තෙන්නකෝන් පැවසුවේ වර්ථමාන ප්‍රවණතාවය අනුව ස්ළුභාවික ශාකසාර යොදා ගනිමින් මෙම නිෂ්පාදන පෙළ හඳුන්වා දී ඇති බවය.


 

වෙළඳපොලට හඳුන්වාදෙන මෙම නව නිෂ්පාදන පෙළ පිළිබඳු සන්සිල්ක් ජ්‍යෙෂ්ඨ සන්නාම කළමනාකාරිනී මුනන්සා රාෆික් ද කරුණු දැක්වූවා.