Sunday, April 28, 2024

General line - 0115112241

"මාධ්‍යවේදීන්ට එල්ල වන තර්ජන නතර කරන්න" (VIDEO)

දිල්ශාන් තුෂාර / හරිත පෙරේරා




මාධ්‍යවේදීන්ට එල්ල වන තර්ජන නතර කිරීමට වහාම පියවර ගත යුතු බව ඒකාබද්ධ විපක්ෂය සහ ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ අද (22) යළි අවධාරණය කළා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන සහ සමස්ථ ලංකා පළාත් පාලන සංසදයේ සභාපති උදේනි අතුකෝරළ මෙහිදී මෙම අදහස් පළ කළා.

(එම වීඩියෝව පහතින් දැක්වෙයි)

මේ සම්බන්ධ මීට පෙර පළ වූ පුවත් මෙතැනින්

ප්‍රබල ඇමතිගේ පාතාල රැකවලුන් ගැන තවත් තොරතුරු හෙළිවෙයි (UPDATE)

ප්‍රබල ඇමතිගේ පාතාල රැකවලුන් ගැන ගන්න පියවර අගමැතිගෙන් අහයි (VIDEO)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට උදව් දෙන ඇමති ගැන නෙත් නිවුස් කළ අනාවරණයට ෆොන්සේකාගෙන් ප‍්‍රතිචාර

නෙත් නිවුස් වෙත ඇමතිවරයෙක් කළ බලපෑම පාර්ලිමේන්තුවේත් අවධානයට

පෑලියගොඩ ක‍්‍රිස්ටෝ සහ නයනජිත්ට සහය දෙන ඇමති (PHOTOS)