අද (30) මධ්‍යම රාති‍්‍ර 12 සිට දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ පැවසුවේ අමාත්‍ය සරත් අමුණුගම සහ අමාත්‍ය රාජිත සේනාරත්න සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව සිය ගැටලූ හෙට (31) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට එම අමාත්‍යවරුන් එකඟතාව පළ කළ බවයි ඉන්දික දොඩන්ගොඩ නෙත් නිවුස් වෙත කියා සිටියේ.