ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කි‍්‍රඩාංගනය සම්බන්ධයෙන් පසුගිය දිනවල වැරදි පුවත් රැසක් පළවූ බව අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා. ගාල්ලේ අද (30) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
මෙම කි‍්‍රඩාංගනය ජාත්‍යන්තර තරගවලට පමණක් සීමාවීම හේතුවෙන් නගරයේ පාසල් සිසුන් ඇතුලූ පොදු මහජනතාවට එය පරිහරණය කිරීමේ අවස්ථාව අහිමිවී ගිය බවද අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නා.