පළාත් සභා සීමා නිර්ණ සමාලෝචනය සඳහා නම් කළ කමිටුවට, සීමා නිර්ණ කමිටුවේ සාමාජිකයින් දෙදෙනෙකු ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය විරෝධය පළ කරනවා.
එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ ඒ පිළිබඳ අද (30) දිනයේ කථානායකවරයා වෙත ලිපියකින් දැනුම් දුන් බවයි.