Saturday, December 28, 2024

General line - 0115112241

උතුර සහ නැගෙනහිර ජනතාවට කළ සේවය ඔවුන් දන්නේ නැහැ- ජනපති




උතුරු නැගෙනහිර ජනතාවගේ ජනජීවිතය ගොඩනැගීමට සහ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රජය පුළුල් වැඩකොටසක් ඉටු කළද ඒ පිළිබඳ ජනතාවට ප‍්‍රමාණවත් අවබෝධයක් ලැබී නොමැති බව ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා පවසනවා. 

උතුරු නැගෙනහිර පළාත්වල දියත් කර ඇති සංවර්ධන වැඩපිළිවෙළ කඩිනම් කිරීම සඳහා පත් කෙරුණු ජනාධිපති කාර්යයසාධක බලකාය අද (30) පස්වරුවේ පළමු වරට රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. එම රැස්වීම පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා.