මත්තල ගුවන් තොටුපොළ පිළිබද කළ තක්සේරුව සඳහා ඉන්දීය බලධාරීන් කැමැත්ත පළ කර ඇති බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා.
ඉදිරියේදී ඔවුන් සමග තවත් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිත බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.
මත්තල ගුවන් තොටුපොළ ලාභ උපයන ගුවන් තොටුපොළක් බවට පත් කිරීම සඳහා ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව එ්කාබද්ධව කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.