Friday, September 20, 2024

General line - 0115112241

දකුණු පළාත් සභාව උණුසුම් වෙයි




මන්ත‍්‍රීවරුන් පිරිසක් කළු පටි පැලඳ විරෝධතාවක නිරත වීම හේතුවෙන් මීට නොබෝ වේලාවකට පෙර දකුණු පළාත් සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

දකුණු පළාත් සභාවේ හිටපු ධිවර ඇමති ඩි.වි උපුල් එම තනතුරෙන් ඉවත් කිරිමට විරෝධය පළ කරමින් එම මන්ත්‍රීවරුන් පිරිස විරෝධය පළ කර තිබෙනවා.

එම මන්ත්‍රීන් පිරිස දකුණු පළාත් සභාවේ කටයුතුවලට බාධා කරමින් හැසිරීම නිසා එහි කටයුතු ලබන මස 8 තෙක් කල්දැමීමට එහි සභාපතිවරයා නියම කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

westurn province www.nethnews.lk00002 westurn province www.nethnews.lk00003 westurn province www.nethnews.lk00004 westurn province www.nethnews.lk00005

westurn province www.nethnews.lk00006

westurn province www.nethnews.lk00001