Friday, May 10, 2024

General line - 0115112241

පඩි ඉල්ලූ දුම්රිය සේවකයින්ට ඉවසන්න වෙයි

සජිත් තිලකරත්න




සිය වැටුප් ගැටළුවට විසදුමක් ලබාගැනීම සදහා මාස 2 ක් ඉවසා සිටීමට වර්ජනයේ නිරත වූ දුම්රිය සේවකයින්ට සිදුවන බව සමකැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. ඒ, කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද එක්වෙමින්.