Friday, May 10, 2024

General line - 0115112241

පෞද්ගලික අංශයේ සේවක වැටුප ඉහළයයි?

ලහිරු කපුගේ




පෞද්ගලික අංශයේ සේවක වැටුප් ඉහළ දමන්නැයි ඉල්ලීමක් කෙරෙනවා. මේ යටතේ පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් 25,000 දක්වා වැඩිකළ යුතු බවයි අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ පවසන්නේ.

මේ පිළිබද කම්කරු අමාත්‍යවරයා ලිඛිතව දැනුවත් කළ බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.